ගමේ පොත නොමිළේ ඕනද?

කරන්න තියෙන්නේ මෙච්චරයි !

අපේ අරුණ මහත්තයා වගේ ඔයාලත් ඔයාලගේ දන්න කියන ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන්ට ගමේ පොත ගැන කියන්න. කොළ මිටි ගොඩ ගහගෙන දවස පුරාම මහන්සි වෙලා මිනිස්සුන්ගෙන් නිකරුනේ බැණුම් අහන එයාලටත් පරිගණකය සමඟින් ජීවිතේ සරල කරගන්න හැටි කියල දෙන්න.


ඊට පස්සේ මෙහෙම කරන්න

ඔබේ මිත්‍ර ග්‍රාම නිලධාරී තුමා හෝ තුමිය ගමේ පොතේ ලියාපදිංචි වෙද්දී අහනවා ගමේ පොත ගැන එයාට කියල දුන්න කෙනාගේ දුරකථන අංකය. අන්න එතනට ඔබේ දුරකථන අංකය යොදන්න කියල කියන්න.


එච්චරයි!

ඔබ හඳුන්වා දෙන නව සාමාජිකයන් ගමේ පොතේ වැඩකරන තාක්කල් අපි ඔබට එක්කෙනකුට 10% බැගින් වට්ටම් දෙනවා. ඒ කියන්නේ, ඔබට 10 දෙනෙක් සම්බන්ධ කරන්න පුලුවන්නම් ගමේ පොත දිගටම නොමිළේ !!!