ගමේ පොතේ ගාස්තු

ඔබට අවුරුද්දකට, අවුරුදු පහකට හෝ අවුරුදු දහයකට එකවර මුදල් ගෙවිය හැක. පහත වගුව බලන්න.

අවුරුද්දට අවුරුදු 5ට අවුරුදු 10ට
රු. 0 රු. 0 රු. 0
5 GB දක්වා දත්ත ගබඩා කිරීමේ ආරක්‍ෂිත ඉඩ check check check
වසම් 5ක් දක්වා දත්ත පාලනය කිරීම check check check
උදෑසන 8 සිට හවස 5 දක්වා තාක්ෂණික සහාය cross check check
පරිගණක තාක්ෂණය ගැන වෙනත් උපදේශණ cross cross check

විශේෂ වට්ටම් ඕනද? මෙතන ක්ලික් කරන්න

ඔබ ගෙවන ලද කිසිදු මුදලක් අප විසින් ආපසු නොගෙවන බැවින් ඔබ අපේ මෘදුකාංගය ගැන යම් කිසි චකිතයකින් සිටී නම්, කරුණාකර කිසිදු මුදල් ගෙවීමක් නොකරන ලෙසට, අප අමතා අදාල වැඩිදුර සහාය ලබාගන්නා ලෙසද ඉතා ආදරයෙන් මතක්කර සිටිමු!


ගාස්තු නම් සාධාරණයි ඒත් ගෙවන්නේ කොහොමද?

හරිම සරළයි! ඔබට කරන්න තියෙන්නේ අපේ පහත බැංකු ගිණුම් වලින් එකකට මුදල් බැර කරලා එවෙලේම අපිට කෝල් එකක් දෙන එක.

බැංකුව ගිණුමේ අයිතිකරු ගිණුම් අංකය
හැටන් නැෂනල් බැංකුව - කුරුඳුවත්ත ශාඛාව hnb bank ABEYWICKRAMA P D 076-020-1845-78
ඩයලොග් ඊෂි කෑෂ් (Dialog Eazy Cash) dialog eazy cash Game Potha 077-517-47-47

ගමේ පොත නොමිළේ ගන්න ක්‍රමයක් දැනගන්න ඕනද?

මේක අමාරු ක්‍රමයක් නෙමෙයි. ඔබට කරන්න තියෙන්නේ, ගමේ පොත මෘදුකාංගය තවත් ග්‍රාම නිලධාරීන්ට හඳුන්වල දෙන එක. ඒ අය ගමේ පොත සමඟ සම්බන්ධ වී සිටින තාක් කල් අපි ඔබට කෙනෙකුට 10% බැගින් වට්ටම් ඔබේ ගිණුමට එකතු කරනවා. උදාහරණයක් හැටියට, ඔබ 10 දෙනෙකුට මෙය හඳුන්වා දෙනවනම් සහ ඒ අය දිගටම අප හා සිටිනවා නම් ඔබට 100% ක වට්ටම් අපෙන් ලැබෙනවා. ඒ කියන්නේ ඔබට කිසිදූ ගෙවීමක් කරන්න ඕන වෙන්නේ නෑ.

කරුණාකර ඔබේ මිතුරා ගමේ පොතේ ලියාපදිංචි වන අවස්ථාවේදී මෘදුකාංගය හඳුන්වා දෙන්නාගේ දුරකථන අංකය ලෙස ඔබේ දුරකථන අංකය යෙදීමට අමතක නොකරන්න.